පරිපූර්ණවූත් තිරසාරවූත් සැමට එක සේ සමානවූත් විද්‍යාත්මකව පිළිගත් සාදක මත පදනම්වූත් ගුණාත්මක භාවයෙන් ඉහළ මට්ටමක පවතින මාතෘ හා ළමා සෞඛ්‍ය විශේෂ කොටගත් පවුල් සෞඛ්‍ය සේවාවක් සැපයීම තුලින් පුද්ගලයන් පවුල් සහ ප්‍රජාවන් හට ලඟා කර ගත හැකි උපරිම සෞඛ්‍ය තත්වයක් හිමි කරගැනීම සඳහා
දායක වීම.